Skip to main content

Posts

Featured

Cyber Crimes නොහොත් සයිබර් අපරාධ

Cyber Crimes නොහොත් සයිබර් අපරාධ   භෞතික ලෝකයේ සිදුවන අපරාධ හා සසඳන විට සයිබර් අවකාශයේ සිදුවන අපරාධ සුවිශේෂී ස්ථානයක් ගනී. ඒ කුමක් නිසාද යත් අපරාධයක් කිරීමට ඒම පුද්ගලයා අපරාධය කර ස්ථානයට නොයා ලෝකයේ කොහේ හෝ සිට ඒම අපරාධය කිරීමට හැකිවීමයි. ඒ හැරුණු කොට අපරාධය කිරීමට සැලසුම් කරන ආකාරය සාමාන්‍ය අපරාධයක ස්වභාවයක් ගනී. මෙම සයිබර් අපරාධ එදිනෙදා අර්තර්ජලයට පැමිණෙන සාමාන්‍ය පුද්ගලයන්ට කල නොහැකි අතර ඒ සඳහා විශේෂ දැනුමක් ඕනෑ වේ. මෙම දැනුම සහිත පුද්ගලයන් හැකර්  ලෙස හැදින්වේ. (හැකර් සම්බන්ධයෙන් මා පලකල ලිපිය මෙම ලින්ක් එක ඔස්සේ ඔබට කියවිය හැක. https://creativewritersl.blogspot.com/2019/11/hackers.html ) ඕනෑම හැකර් කෙනෙකු යම්කිසි වෙබ් අඩවියක් හෝ යම්කිසි පද්ධතියක් හැක් කිරීමේදී අනුගමනය කරන ප්‍රධාන පියවර පහක් ඇත.  Reconnaissance - මෙම පියවරේදී සිදු කරනුයේ හැකර් විසින් තමා හැක් කිරීමට බලාපොරොත්තු වන ඉලක්කයේ( වෙබ් අඩවිය/පද්ධතිය/පුද්ගලික ගිණුම) තොරතුරු එකතු කිරීමයි. එසේත් නොමැතිනම් ඉලක්කය හඳුනා ගැනීමයි. උදාහරණයක් ලෙස ඉලක්කයේ ඊමේල් ලිපිනය, ස්ථානය,වත්කම ඔහු සතු ආරක්ෂක ප

Latest Posts

කවුද මේ HACKERSල කියන්නේ?